“මැණිකේ මගේ හිතේ” ඉන්දීය මැතිවරණ ව්‍යාපාරයට

ඉන්දියාවේ බෙංගාලයේ තීරණාත්මක අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරයට ‘මැණිකේ මගේ හීතේ’ ගීතය යොදාගෙන ඇති බව NDTV වාර්තා කර සිටියි. සමස්ත ඉන්දීය ත්‍රිණමූල් කොංග්‍රසයේ (ඒඅයිටීසී) සභාපතිනි මමාතා බැනර්ජි වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම සංගීත වීඩියෝව ‘බැන්ග්ලෝර් ගොර්බෝ මාමාතා’ නම් කණ්ඩායමක් විසින් ෆේස්බුක් හි පළකර තිබුණි. මෙය නිර්මානය කළ රාජේෂ් චක්‍රවර්ති, ඉන්දියා ටුඩේ … Continue reading “මැණිකේ මගේ හිතේ” ඉන්දීය මැතිවරණ ව්‍යාපාරයට