26 C
Colombo
Wednesday, February 19, 2025

නිවස අහිමි වූ රන්ජන්ට මනූෂගෙන් නිවසක් (VIDEO)

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට හිමිව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී නිවස සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවුණා.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් හිමිවූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සිය මන්ත්‍රී නිල නිවාසය අහිමි විය.

කෙසේ වෙතත්, එම නිවස ඔහුට හිමිවීමෙන් පසුව නැවතත් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට මනූෂ නානායක්කාර මහතා කටයුතු කළා.

රන්ජන් රාමනායක මහතාගේ සිර දඩුවම අවසන් වී ඔහු නිදහස්ව පැමිණෙන තෙක් සහ තමන්ට මන්ත්‍රීධුරය තිබෙන තාක් එම නිවස රන්ජන් රාමනායක මහතාට භාවිතයට ගත හැකි බවයි මනූෂ නානායක්කාර මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES