තරුණ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය සම්මාන රැසක් (ඡායාරූප)

2020 ජනමාධ්‍ය සම්මාන උළෙලේදී තරුණ ජනමාධ්‍යවේදීන් රැසකට මාධ්‍ය සම්මාන හිමිව තිබෙනවා. මෙම සම්මාන උත්සවය අද (22) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා මෙහිදී අනිද්දා පුවත්පත වෙනුවෙන් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර හට වසරේ ජනමාධ්‍යවේදියා හට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය හිමිවුණා. 2020 වසරේ සමාජ සංවර්ධන වාර්තාකරුට හිමි සම්මානය හිමිකර ගැනීමට Ceylon Today පුවත්පත වෙනුවෙන් මෙත්මලී දිසානායක මහත්මිය හට හැකිවුණා. … Continue reading තරුණ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය සම්මාන රැසක් (ඡායාරූප)