31 C
Colombo
Wednesday, March 29, 2023

තවත් ප්‍රදේශ රැසක් හුදෙකළා කෙරෙයි

- Advertisement -

අද රාත්‍රී 8 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් වසමට අයත් පොල්හේන, හීරළුගෙදර හා කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් සහ මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමට අයත් මිරිස්වත්ත, පැලවත්ත උතුර හා පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමද අද රාත්‍රි 8 සිට හුදෙකලා කෙරෙනවා.

තවද ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කෙරෙනු ඇති.

මේ අතර කොවිඩ් ආසාදිතයින් හමුවූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද අද රාත්‍රී 8 සිට හුදකලා කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...