24 C
Colombo
Thursday, March 30, 2023

මස්ක්ගේ පසුපස යන සකර්බර්ග්

- Advertisement -

මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල අයත් මෙටා සමාගමටයි.

වාර්තා වලට අනුව ප්‍රතිශයතක් ලෙස සියයට 13ක සේවක කපාදුවකට මෙටා සමාගම සැරසෙන අතර එම සේවක සංඛ්‍යාව 11,000 ඉක්මවනු ඇති බවයි පැවසෙන්නේ.

ලොවපුරා මෙටා සේවකයින් මේ වනවිට 87,000ක් පමණ සිටින අතර මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉතිහාසය තුළ ගත් අසීරුතම තීරණය මෙය බවයි. එම තීරණය සම්බන්ධව තමන් වගවන අතර ඒ සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...