28.4 C
Colombo
Friday, April 26, 2024

මුඛාවරණ කොවිඩ් අවදානම 50%කින් අවම කරයි

- Advertisement -

මුඛ ආවරණ භාවිතා කිරීමෙන් කොවිඩ් අවදානම අඩකින් අවම කරගත හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවූ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී මේ බව අනාවරණය වූ බවයි.

බොහෝ රටවල් එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හා විශ්වාස තබාගෙන සමාජ සීමා ඉවත්කරමින් පැවතීම වඩාත් අවධානම්සහගත බවද ඔවුන් පෙන්වාදී තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ උද්ධමනයද කැපී පෙනන අගයකින් ඉහළගොස් තිබේ.

ගෙවුණු දශකයේ එරට උපරිම උද්ධමනය මේ වනවිට වාර්තාවෙමින් පවතින බවයි නවතම වාර්තා පෙන්වා දී ඇත්තේ.

විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ, කොවිඩ් වසංගත සමස්ත ලෝකයටම එල්ල කළ බලපෑම මෙලෙස උද්ධමනයට දැඩි සේ ඉහළයාමට හේතුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...