ලිට්‍රෝ සභාපතිවරයාට හිටපු සභාපතිගෙන් දැවැන්ත කණේ පහරක්

ලිට්‍රෝ සමාගමේ වර්තමාන සභාපතිවරයා වන තෙසාර ජයසිංහ මහතා නිරන්තරයෙන්ම තමගේ නොහැකියාව සහ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් කටයුතු කරනු බව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සදහන් කරන්නේ වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තේරුම් ගත්තේ නම්, වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන වර්තමාන ලිට්‍රෝ … Continue reading ලිට්‍රෝ සභාපතිවරයාට හිටපු සභාපතිගෙන් දැවැන්ත කණේ පහරක්