කාබුල් අගනුවර යළිත් දැවැන්ත පිපිරීමක්

Update : 07.50 PM ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට වයඹ දෙසින් පිහිටි ස්ථානයකට මීට ටික ‌වේලාවකට පෙර එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් දරුවකු මියගොස් ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් දස දහස් ගණනක් මුදා ගනිමින් සිටින අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.මුදාගැනීමේ මෙහෙයුම්වල අවසන් දින කිහිපය මෙලෙස ගෙවී යමින් තිබේ. ඉදිරි පැය … Continue reading කාබුල් අගනුවර යළිත් දැවැන්ත පිපිරීමක්