අගමැතිගේ නිල නිවස වටලා දැවැන්ත විරෝධතාවයක්. බුද්ධි අංශ කැළඹෙයි

ගාලු මුවදොර පැවැත්වේයැයි ජනාධිපතිවරයාගේ බුද්ධි අංශ බලාපොරොත්තුවෙන් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා. අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. මීට හේතුවී ඇත්තේ අදාළ විරෝධතාවය … Continue reading අගමැතිගේ නිල නිවස වටලා දැවැන්ත විරෝධතාවයක්. බුද්ධි අංශ කැළඹෙයි