28 C
Colombo
Thursday, December 2, 2021

ආණ්ඩුවේ ඇමතිලාම නිරෝධායන නීති කඩන හැටි

- Advertisement -

මාතර – කපුදූව අධිවේගී පිවිසුම් මාර්ගය ඉදිකිරීමේ අවස්ථාවට මුල්ගල තැබීම අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, වීරසුමන වීරසිංහ, නිපුන රණවක හා කතානායක මහින්ද යාපා අබේවර්ධය යන අය සහභාගී වී සිටියා. එම අවස්ථාවේ පැලසිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. එහි ආසන්නයේ වූ පුවරුවක දැක්වුණේ මෙවැන්නක්,

නමුත් උත්සව යනාදිය පැවැත්වීම නිරෝධායන නීති අනුව තහනම් කර තිබෙන තත්ත්වයකදී මීටරයේ පරතරයවත් තබා නොගෙන සිය ගණනක් පිරිස සහභාගී කරගනිමින් අද මෙවැනි උත්සවයක් පැවැත්වීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ම කටයුතු කර තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තිබෙනවා. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාවද වනවා.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...