24 C
Colombo
Tuesday, March 21, 2023

මිනිස්සුන්ට කන්න නැහැ. එයාලා කුළුණු ගහනවා

- Advertisement -

ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා රජයට විරෝධය පලකරමින් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට අද (17) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
මෙයට සමගි ජනබලවේගයේ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අදාල විරෝධතාවය ආරම්භ කිරීමට පෙර විරෝධතාකරුවන් රතිඤ්ඤා දැල්වීමට යාමේදී පොලීසිය ඊට විරෝධය පලකළා.
කෙසේ වෙතත් රතිඤ්ඤා දැල්වීමෙන් අනතුරුව මාර්ගය ඔවුන්ම පිරිසිදු කරන බවට පොරොන්දුවීමෙන් අනතුරුව ඊට පොලීසිය ඉඩ ලබාදුන්නා.
මීට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.