මවුබිම පුවත්පතේ සේවය කරන සේවකයින් ගෙන් 38 දෙනෙකු මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව එම පුවත්පතේ කතෘ අධ්‍යක්ෂ, කතෘ, ප්‍රවෘත්ති කතෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතෘ, විශේෂාංග කතෘ, ප්‍රධාන උප කතෘ ඇතුළු සේවකයින් පිරිසක් හට කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
කොවිඩ් දෙවන රැල්ලේදීද මවුබිම පුවත්පතේ සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබුණා.