මැයි 09 සිද්ධිය: සැඟවුණු ජොනීට වරෙන්තු

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙනතු නිකුත් කර තිබෙනවා. ඒ, කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර අරගල භූමි වලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්. අදාල පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පදිංචිව සිටි නිවාස මඟහැර සැගවී සිටින බවත් ඔහු … Continue reading මැයි 09 සිද්ධිය: සැඟවුණු ජොනීට වරෙන්තු