බෙහෙත් මිල තවත් ඉහළට..!

ඖෂධ මිල 20%කින් වැඩි කිරීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර හිමිව තිබෙනවා. රුපියල අවප්‍රමාණවීම සැළකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹි බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ. මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වනදා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවයි ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරන ජාතික ඖෂධ … Continue reading බෙහෙත් මිල තවත් ඉහළට..!