25 C
Colombo
Friday, January 17, 2025

ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

- Advertisement -

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණා.

ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් මෙලෙස පාර්ශ්ව දෙක අතර හුවමාරු කරගෙන තිබෙනවා.

ඒ දෙරට නියෝජනය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ‍දීයි.

ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙරටේ රාජ්‍ය නායකයින් දෙරටේ ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වනු ලැබුවා.

එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙරට සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES