ගෝල්ෆේස් එකට රනිල්ගේ පහරදීම ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ නීතිඥ නුවන් බෝපගේ ඇතුලු කිහිප දෙනෙක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර අත්අඩංගුවට ගත් … Continue reading ගෝල්ෆේස් එකට රනිල්ගේ පහරදීම ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්