29 C
Colombo
Friday, August 12, 2022

භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව මෙත්තිකා කියයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදිත මුගටින් භූමදානය කිරීම නිසා ඩෙන්මාර්කයේ භූගත ජලයට වෛරසය එකතු වී ඇතැයි තමන් කළ ප්‍රකාශයට අදාළ කිසිදු සාක්ෂියක් තමන් සතුව නැති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති, මහාචාර්ය මෙත්තිකා විතානගේ නිව්ස්19 වෙත පැවසීය.

ඇය මේ බව පැවසූවේ ඩෙන්මාකයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය මුගටියන් භුමීදානය කර ඇත්තේ කුමන ප්‍රදේශයක සහ ඒ පිළීබඳව දත්ත තමන් සතුව ඇති දැයි නිව්ස්19 විමසු අවස්ථාවේදීය.

මෙම භූමදානය නිසා භූගත ජලය දූෂණය වී ඇති බවත්, භූගත ජලය ආරක්ෂා කරගත යුතු බවත් වැඩිදුරටත් කළ විමසීමේදී ඇය සඳහන් කළාය. මෙහිදී කොවිඩ් 19 වෛරසය භූගත ජලයට එකතු වූ බවට සාක්ෂියක් හෝ මාධ්‍ය වාර්තාවක් ඇද්දැයි විමසීමේදී ඇය පැවසුවේ එවැනි කිසිවක් තමන් සතුව නැති බවත්, ඒ පිළිබඳව ‌සොයාබැලිය යුතු බවත් ය.

RECENT ARTICLES - SINHALA

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)

0
මෙරට ජනතාවගේ විරෝධය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය...

මෙරට මුහුදට ආ ඉන්දීය ධීවරයින් 09 ක් රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...