32 C
Colombo
Saturday, March 25, 2023

භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව මෙත්තිකා කියයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදිත මුගටින් භූමදානය කිරීම නිසා ඩෙන්මාර්කයේ භූගත ජලයට වෛරසය එකතු වී ඇතැයි තමන් කළ ප්‍රකාශයට අදාළ කිසිදු සාක්ෂියක් තමන් සතුව නැති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති, මහාචාර්ය මෙත්තිකා විතානගේ නිව්ස්19 වෙත පැවසීය.

ඇය මේ බව පැවසූවේ ඩෙන්මාකයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය මුගටියන් භුමීදානය කර ඇත්තේ කුමන ප්‍රදේශයක සහ ඒ පිළීබඳව දත්ත තමන් සතුව ඇති දැයි නිව්ස්19 විමසු අවස්ථාවේදීය.

මෙම භූමදානය නිසා භූගත ජලය දූෂණය වී ඇති බවත්, භූගත ජලය ආරක්ෂා කරගත යුතු බවත් වැඩිදුරටත් කළ විමසීමේදී ඇය සඳහන් කළාය. මෙහිදී කොවිඩ් 19 වෛරසය භූගත ජලයට එකතු වූ බවට සාක්ෂියක් හෝ මාධ්‍ය වාර්තාවක් ඇද්දැයි විමසීමේදී ඇය පැවසුවේ එවැනි කිසිවක් තමන් සතුව නැති බවත්, ඒ පිළිබඳව ‌සොයාබැලිය යුතු බවත් ය.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...