තත්ත්වය පාලනය කිරීමට ශවේන්ද්‍රට බලය දුන්නා – රනිල්

පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කරනවා. ඔහු පවසන්නේ දේශපාලනඥයින්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කිරීමට මෙම කමිටුවට සෑම බලතලයක්ම ලබාදෙන බවයි. එමෙන්ම තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි … Continue reading තත්ත්වය පාලනය කිරීමට ශවේන්ද්‍රට බලය දුන්නා – රනිල්