කිරිපිටි මිල අහස උසට ගණන් යයි

ආනයනික කිරිපිටි මිල නැවත වරක් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබෙනවා. ආනයනකරුවන් පවසන්නේ ලෝක වෙළෙඳපොළ තුළ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාමමත මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 790 ක් ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් තවදුරටත් … Continue reading කිරිපිටි මිල අහස උසට ගණන් යයි