පළිබෝධ නාශක තහනම ඉවත් කිරීම ගැන ඇමති චන්න අමනාපෙන්

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාෂක 5 ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා කටයුතු කර තිබීම අමනෝඥ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. 2014 වසරේදී ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක 5ක් කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර යන පළාත්වල තහනම් කිරීමේ තීරණය … Continue reading පළිබෝධ නාශක තහනම ඉවත් කිරීම ගැන ඇමති චන්න අමනාපෙන්