තෙල් ඇමති කටාර් යයි

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඊයේ (27) රාත්‍රියේ කටාර් රාජ්‍යය බලා පිටවගොස් තිබෙනවා. කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරාධනයක් අනුව ඔවුන් එහි ගොස් ඇති අතර මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. මීට අමතරව, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද අලුයම ප්‍රංශයට යාම සදහා … Continue reading තෙල් ඇමති කටාර් යයි