අමාත්‍ය නාමල් රාජපක්ෂ හදිසියේ කෙන්යාවට

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු මීට සුළු මොහොතකට පෙර කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ළඟාවූ බවයි වාර්තා වන්නේ. අමාත්‍යවරයා සදහන් කරන්නේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය … Continue reading අමාත්‍ය නාමල් රාජපක්ෂ හදිසියේ කෙන්යාවට