විදේශ බුද්ධි අංශයක් පාස්කු සාක්ෂි රැගෙන ගි‍යා – දයාසිරි හෙළිකරයි

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දුරකථනයේ මවු පුවරුව ඇත්තේ කා සතුවද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ප්‍රහාරයෙන් පසුව විදෙස් බුද්ධි කණ්ඩායමක් දුරකථනයේ මවු පුවරුව ලබා ගත් බවයි. 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳව … Continue reading විදේශ බුද්ධි අංශයක් පාස්කු සාක්ෂි රැගෙන ගි‍යා – දයාසිරි හෙළිකරයි