28.4 C
Colombo
Wednesday, July 9, 2025

පොලිසියෙන් ඇමති ශෙහාන්ගේ වාහනේ හප්පලා

- Advertisement -

පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ගමන් ගත් රථයේ පොලිස් නිලධාරියෙකු ගමන් ගත් නිල රථයක් හා එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස නිල රථයෙන් පැමිණ ගැටී ඇත්තේ, පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා (රථවාහන) වන අතර, අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මගින් එම සහකාර පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටියේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රක්ෂිත කිරීමට පියවර

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර...

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

POPULAR ARTICLES