31 C
Colombo
Friday, April 19, 2024

එකම කුට්ටම තමයි අනන්නෙ; ඇමතිවරු දක්ෂයි..! – ශෂීන්ද්‍ර රාජපක්ෂ

- Advertisement -

ඉදිරියේදී සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම අමාත්‍යංශ විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරුන් හට කුමන විෂයය ලැබුනද තමන්ගෙ කාර්යභාරය නිවැරදිව ෛටු කරන බැවින් එහි ගැටළුවක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරනවා සමහර විෂයයන්වලට අවශ්‍ය විදියට මේ කටයුත්ත නව අමාත්‍යවරුන්ට භාරදෙන්න. මේ ඉන්න අමාත්‍යවරුන්ම තමයි, විෂයය මාරුවීමක් තමයි සිද්ධ වෙන්නෙ.

එකම කුට්ටම අනන්නෙ නැතුව විපක්ෂයේ ඉන්න අයට දෙන්න බෑනෙ ? ඉතින් මේකෙ ඉන්න අයම තමයි මාරු කරන්න වෙන්නෙ. අද වෙනකොට මේ ඉන්න අමාත්‍යවරුන් 30 දෙනාම ජ්‍යේෂ්ඨම අමාත්‍යවරුන්. ඒ තේරීමේ කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. ඒ අමාත්‍යවරුන්ට මොන විෂයය දුන්නත් තමන්ගෙ කාර්යභාරය නිවැරදිව කරනවා. ඉතින් ඒ කටයුත්ත කරන්න අපි ඉඩදීලා බලමු”


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...