පෝට් සිටියෙ රේස් පදින ඇමතිලා (වීඩියෝ)

කොළඹ වරාය නගරයේ ATV රථ ධාවනය සඳහා වැලි කඳු සහිතව ඉදිකළ ධාවන පථය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දින විවෘත විය. Colombo Dunes ලෙස නම් කර ඇති මෙම ධාවන පථ අංගනය කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත වේ. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න … Continue reading පෝට් සිටියෙ රේස් පදින ඇමතිලා (වීඩියෝ)