30 C
Colombo
Tuesday, April 29, 2025

ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල්කරණයට පියවර

- Advertisement -

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල් කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසනවා.

එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන තිබෙනවා.

එම සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතවක්කු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක් වුණා.

එසේම එම අමාත්‍යංශයට අදාල ආයතන වල දැනට පවතින ඩිජිටල් භාවිතය සම්බන්ධ ගැටලු සහ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම අයවැයට අදාළ සංවර්ධන කටයුතු සියල්ල සහ එම සංවර්ධන කටයුතු අධික්ෂණය කිරීම සඳහා ඩිජිටල්කරණය යොදා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශය කළා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES