33 C
Colombo
Thursday, March 28, 2024

කෘෂිකර්මෙටත් කාර්ය සාධක බලකායක්

- Advertisement -

තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා වන අමාත්‍යාංශ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

සාමාජිකයන් 14කින් යුතු මෙම කාර්ය සාධක බලකායේ සභාපතීත්වය සබරගමුව විශ්ව විද්‍යලයේ මහාචාර්ය පී.අයි.යාපා මහතා හොබවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

මෙහි සෙසු සාමාජික සාමාජිකාවන් පහතින්,

  • මහාචාර්ය උදිත කේ. ජයසිංහ ( කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්)
  • මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය ගාමිණි සේනානායක (සභාපති – ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව)
  • මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්ව විද්‍යලය)
  • ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ – කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන)
  • අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් – කෘෂිකර්ම අමාත්‍යාංශය)
  • සෑම් සමරසිංහ (ව්‍යවසායක – පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම)
  • කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය)
  • අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක – හෙල්දිස්ලා පුද්ගලික සමාගම)
  • සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම)

RECENT ARTICLES - SINHALA

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...