31 C
Colombo
Tuesday, May 17, 2022

කෘෂිකර්මෙටත් කාර්ය සාධක බලකායක්

- Advertisement -

තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා වන අමාත්‍යාංශ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

සාමාජිකයන් 14කින් යුතු මෙම කාර්ය සාධක බලකායේ සභාපතීත්වය සබරගමුව විශ්ව විද්‍යලයේ මහාචාර්ය පී.අයි.යාපා මහතා හොබවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ.

මෙහි සෙසු සාමාජික සාමාජිකාවන් පහතින්,

  • මහාචාර්ය උදිත කේ. ජයසිංහ ( කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්)
  • මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය ගාමිණි සේනානායක (සභාපති – ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව)
  • මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්ව විද්‍යලය)
  • මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්ව විද්‍යලය)
  • ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ – කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන)
  • අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් – කෘෂිකර්ම අමාත්‍යාංශය)
  • සෑම් සමරසිංහ (ව්‍යවසායක – පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම)
  • කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය)
  • අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක – හෙල්දිස්ලා පුද්ගලික සමාගම)
  • සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම)

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...