අතුරුදන් වූ අර්ජුන් මහේන්ද්‍රන් CNN නාලිකාවෙන් මතුවෙයි (වීඩියෝ)

මහබැංකු බැදුම්කර වංචාවට අදාළව චෝදනා ඉල්ලවූ යහපාලන රජය සමයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා CNN පිලිපීන නාලිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබෙනවා. ඒ මේ වන විට මෙරට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමටයි. සිංගප්පූරුවේ සිට සජීවීව මෙම සාකච්ඡාවට එක්වූ ඔහු පවසන්නේ මෙරට ආර්ථිකය කඩා වැටීම ආරම්භ වූයේ 2019 පාස්කු ප්‍රහාරයත් සමඟ බවයි. ඉන් … Continue reading අතුරුදන් වූ අර්ජුන් මහේන්ද්‍රන් CNN නාලිකාවෙන් මතුවෙයි (වීඩියෝ)