මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ජයහ්‍රගණය කළ මොහොමඩ් මුයිසු එරට ජනාධිපති ධූරයට පත්ව තිබෙනවා. ඒ, 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇති මුයිසු මේ වන විට 54 වන වියේ පසුවනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, චීන හිතවාදීයෙකු වන ඔහු ‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය ඔස්සේ සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇති බවයි. මේ … Continue reading මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed