මුදල් අච්චු ගහන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි..! – කබ්රාල්

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි වශයෙන් මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (05) සිය අදහස ප්‍රකාශ කරනු ලැබුවා. මුදල් අච්චු ගැසීම සිදු කරනු ලබන්නේ ජනතාව වෙත බර පැටවීමකින් තොරව කටයුතු කරගෙන යෑමට බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් … Continue reading මුදල් අච්චු ගහන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි..! – කබ්රාල්