මොරටුවේ කෝවිඩ් එන්නත ගහන්න නගරාධිපති චිට් දෙයි. විරුද්ධ වූ වෛද්‍යවරුන්ට බැනුම් (වීඩියෝ)

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් මුළුමනින්ම කඩාකප්පල් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. එන්නත් ලබාගැනීම සඳහා ඔහු විසින් මේ වන විටත් තුණ්ඩු ලබාදීමේ ක්‍රමයක් ඇතිකර තිබෙන අතර එම තුන්ඩුවලට බැහැරින් කිසිදු පුද්ගලයෙකුට කොවිඩ් මර්දන වැක්සීනය ලබාදීමට නගරාධිපතිවරයා ඉඩ ලබාදෙන්නේ නැහැ. ඒ අනුව ඊයේ (26) රාත්‍රියේ සිය පාක්ෂිකයන් … Continue reading මොරටුවේ කෝවිඩ් එන්නත ගහන්න නගරාධිපති චිට් දෙයි. විරුද්ධ වූ වෛද්‍යවරුන්ට බැනුම් (වීඩියෝ)