යළිත් මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාර

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට මේ වනවිට යළිත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. විරෝධතාවයේ නිරත පිරිස් නගරාධිපතිවරයාගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ. අද පස්වරුවේ සිට නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්වූ ජනතාව නගරාධිපතිවරයාට විරෝධය පලකරමින් උද්ඝෝෂණයක නිරත වුණා. එම අවස්ථාවේදීද නගරාධිපතිවරයාගේ නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කෙරුණා. එම තත්ත්වය පාලනය කිරීමට නගරාධිපතිවරයාගේ … Continue reading යළිත් මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාර