32 C
Colombo
Friday, March 31, 2023

මුහුදු ඛාදනයෙන් මොරටුවේ දුම්රිය මාර්ගය අනතුරේ

- Advertisement -

මුහුදු ඛාදනය හේතුවෙන් මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය මේ වනවිට අනතුරකට අතවනමින් තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ දිගින් දිගටම මුහුදු ඛාදනය වීම හේතුවෙන් මුහුදු රළ දුම්රිය මාර්ගයටම පැමිණීමත්, දුම්රිය පීලි යටින් මාර්ගය ගිලා බැසීමේ අවධානමකුත් මේ වන විට ඇතිවී තිබෙනවා.

එම ස්ථානයෙන් ධාවනය වන දුම්රියන් මේ වන විට ඉතා අඩු වේගයෙන් ප්‍රවේශමෙන් ධාවනය කෙරෙනවා.

මෙයට කඩිනම්, ස්ථීර පිළියම් සෙවීම සඳහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකළහොත් විශාල ඛේදවාචකයක් සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...