25.6 C
Colombo
Saturday, July 19, 2025

ඇමෙරිකාවේ ටෙක්සාස් හි ගංවතුරෙන් 24 කට වැඩි පිරිසක් මරුට

- Advertisement -

ඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතැම් ප්‍රදේශවලට ඊයේ අලුයම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ටෙක්සාස් හි කර් (Kerr) ප්‍රාන්තයේ පෞද්ගලික ක්‍රිස්තියානි ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික් හි තවමත් ගැහැණු ළමයින් 20 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පැය දෙකකට අඩු කාලයකදී අඩි 20 කට වඩා ජල මට්ටම ඉහළ ගිය බව වාර්තා වුණා.

බලධාරීන් පවසන්නේ ටෙක්සාස් හි කර් (Kerr) ප්‍රාන්තය පුරා මේ දක්වා පුද්ගලයින් 230 කට වැඩි පිරිසක් බේරාගෙන හෝ ඉවත් කර ඇති බවයි.

මෙම කලාපයේ ඇතැම් ප්‍රදේශ වෙත මෙවැනි ගං වතුර තත්ත්වයක් ඇතිව ඇත්තේ වසර 100 කට පසුව වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES