27 C
Colombo
Wednesday, May 18, 2022

දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි

- Advertisement -

අද (23) දිනය තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව, අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ක්.

එමෙන්ම, අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් ඇත.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.11.23 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩවි යාවත්කාලීන කිරීම 20.00 නිවෙදන අංක නිකුත් කරන ලද වේලාව 1201/2021 20.00 කොවිඩ් ආසාදිතයින් අද 2021 නොවැම්බර් 23 මේ දක්වා තහවු නිවේදනය|| කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව අලුතින් වාර්තා වූ සංඛ්‍යාව දෙවන වටය (අලුත් අවුරුදු කොවිඩ පොකුර 558662 විදේශගතව සිට පැමිණ හඳුනාගත් 198 .බ්‍යාව එකතුව 00 558860 (අද දවසට 740) imry Dd u මොහාන් රනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකාට. (+9411)2515759 www.news.lk"

RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...