28.4 C
Colombo
Friday, April 26, 2024

දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි

- Advertisement -

අද (23) දිනය තවත් කොවිඩ් ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව, අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ක්.

එමෙන්ම, අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් ඇත.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.11.23 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩවි යාවත්කාලීන කිරීම 20.00 නිවෙදන අංක නිකුත් කරන ලද වේලාව 1201/2021 20.00 කොවිඩ් ආසාදිතයින් අද 2021 නොවැම්බර් 23 මේ දක්වා තහවු නිවේදනය|| කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව අලුතින් වාර්තා වූ සංඛ්‍යාව දෙවන වටය (අලුත් අවුරුදු කොවිඩ පොකුර 558662 විදේශගතව සිට පැමිණ හඳුනාගත් 198 .බ්‍යාව එකතුව 00 558860 (අද දවසට 740) imry Dd u මොහාන් රනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකාට. (+9411)2515759 www.news.lk"

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...