32 C
Colombo
Friday, January 17, 2025

රථ වාහන වැරදිවලට හසුවූ රියදුරන් 8,000 ඉක්මවයි

- Advertisement -

අද (28) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ අනුව අදාළ කාලය තුළ සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 නෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

එහිදී මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1382 දෙනෙක්ද, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690 දෙනෙක්ද, අධිකවේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් 98 දෙනෙක්ද මෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් රියදුරන් 59 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් පසුගිය 23 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණා.
 
RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES