29 C
Colombo
Friday, April 19, 2024

පෙබරවාරි මස පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරයා, ජොන්ස්ටන්

- Advertisement -

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරට පත්ව තිබේ.

manthri.lk විසින් කරන ලද සමීක්ෂණයක් හරහා පසුගිය පෙබරවාරි මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් මෙලෙස තෝරාගෙන තිබේ.

ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළමු පහ අතරට තේරී පත්ව ඇත.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණිකක්ම් යන මහත්වරුන් තේරීපත්ව තිබේ.

මෙහිදී පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පස්දෙනා පිළිවෙලින් පහත පරිදි වේ.

1) ජොන්සටන් ප්‍රනාන්දු
2) අලි සබ්රි
3) ලක්ෂ්මන් කිරිඇල්ල
4) බන්දුල ගුණවර්ධන
5) ෂානක්කියන් රාසමාණිකක්ම්

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...