වසරේ ජනප්‍රියම නිළිය ශලනි, ජනප්‍රියම නළුවා බණ්ඩා

අද (26) පැවති රයිගම් ටෙලි සම්මාන 2020-2021 උත්සවයේදී වසරේ ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකා සම්මාන හිමිකරගත්තා. ඒ මේ දිනවල ඇයගේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයට අදාළවයි. වසරේ ජනප්‍රියම නළුවා සම්මානය කුසල් මධුරංගට හිමිවුණා. ඒ ඔහු රංගනයෙන් දායකවන ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ ‘බණ්ඩා’ගේ චරිතයට අදාළවයි. එමෙන්ම වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන … Continue reading වසරේ ජනප්‍රියම නිළිය ශලනි, ජනප්‍රියම නළුවා බණ්ඩා