සමාජ මාධ්‍යය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යාංශය කියූ නිසයි..! – තාක්ෂණ අමාත්‍යාංශය

සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම නිසාවෙන් බව තාක්ෂණ අමාත්‍යාංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා. අද දින අලුයම් කාලයේදී මෙරට ජනතාවට සමාජ මාධ්‍ය වෙත පිවිසීමට නොහැකි බවට දිවයිනේ නන් දෙසින් වාර්තා වූ අතර පසුව මෙරට සමාජ මාධ්‍ය අවහිර කිරීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ආයතන විසින් තහවුරු කරනු … Continue reading සමාජ මාධ්‍යය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යාංශය කියූ නිසයි..! – තාක්ෂණ අමාත්‍යාංශය