Breaking: පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ඔහු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයට අනුවයි. මීට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. මේ … Continue reading Breaking: පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට