සංචරණ සීමා දමා උත්සව තහනම් කර තිබියදී නිපුන රණවක චෛත්‍යයකට මුල්ගල් තියලා (ඡායාරූප)

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචරණ සීමා පනවා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා චෛත්‍යයකට මුල්ගලක් තැබීමේ උත්සවයක් ඊයේ (14) සංවිධානය කර තිබෙනවා. මාතර – රන්දූපත උපෝසථාගාරයේ අභිනවයෙන් ඉදිවෙන චෛත්‍ය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක ඇතුළු ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරත පුද්ගලයින් කිහිපදෙනෙකු හා ප්‍රදේශවාසීන් සහභාගීවී තිබෙන බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවට පොලිස් නිලධාරීන් කිහිප … Continue reading සංචරණ සීමා දමා උත්සව තහනම් කර තිබියදී නිපුන රණවක චෛත්‍යයකට මුල්ගල් තියලා (ඡායාරූප)