මන්ත්‍රීවරුන්ට ගිනි අවි සමග ආරක්ෂකයින් 06ක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ. විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ. එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ. මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍යාවක් … Continue reading මන්ත්‍රීවරුන්ට ගිනි අවි සමග ආරක්ෂකයින් 06ක්..!