මන්ත්‍රී සැප වාහන වලට පොලිසියෙන් තෙල්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා. කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන්ධන බලාදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු බවත් … Continue reading මන්ත්‍රී සැප වාහන වලට පොලිසියෙන් තෙල්