මන්ත්‍රීවරු පුස්තකාලයෙන් වැඩිපුරම ගත්තේ ප්‍රබන්ධ කතා – කතානායක

2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇත්තේ පොත් 330 ක් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින්. එම පොත් අතරින් 122ක්ම ප්‍රබන්ධ කථා බවද කථානායකවරයා වැඩිදුරටත් පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතා සිදු කල විශේෂ ප්‍රකාශය පහතින්. “තවද පුස්තකාලයෙන් මන්ත්‍රීවරු ලබාගත් පොත්වලින් 94 … Continue reading මන්ත්‍රීවරු පුස්තකාලයෙන් වැඩිපුරම ගත්තේ ප්‍රබන්ධ කතා – කතානායක