පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන පොහොට්ටුවේ මන්ත්‍රීවරු හොරාගෙන

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ හා W.D.වීරසිංහ යන අයයි. මීට හේතුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන මන්ත්‍රීවරුන් වීඩියෝ … Continue reading පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන පොහොට්ටුවේ මන්ත්‍රීවරු හොරාගෙන