27.7 C
Colombo
Thursday, April 25, 2024

පකිස්තානයට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණයක්

- Advertisement -

පකිස්තාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට එරෙහි උද්ඝෝෂණයක් ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිටදී පවත්වා තිබේ.

එය සංවිධානය කර තිබුණේ මුතාහිදා ක්වාමි ව්‍යාපාරය විසිනි.

සින්ද් ප්‍රාන්තයට පකිස්තානයෙන් නිදහස ඉල්ලා සිටින මුතාහිදා ක්වාමි ව්‍යාපාරය මෙහිදී සදහන් කළේ නව නගර ව්‍යාපෘතියක් හරහා වත්මන් පකිස්තාන ආණ්ඩුව කරච්චි නගරයේ සහ සින්ද් ප්‍රාන්තයේ උරුමය වනසමින් සිටින බවයි.

මෙය වැළැක්වීම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව විරෝධතාකරුවෝ මෙහිදී සදහන් කළහ.

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...