අපි දෙන්නා දැන්ම යන්නෙ නැහැ

තමන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට විභාගයට ගන්නා තුරු රට හැර නොයන බවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙසොහොයුරන් අද (14) සිය නීතීඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නා. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ … Continue reading අපි දෙන්නා දැන්ම යන්නෙ නැහැ