Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිදක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ පසුගිය රජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි තාරානාත් බස්නායක මහතාගේ බිරිද වන ආශ්‍යා බස්නායක මහත්මියයි. පැවති Mrs. Sri Lanka තරඟාවලියේ අවසන් තරඟයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා … Continue reading Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ