මිසිස් ශ්‍රී ලංකා තරඟය ගැටුමකින් අවසන් වෙයි. කැරොලයින් ජූරි ජයග්‍රාහිකාවගේ කිරුළ ගලවයි (වීඩියෝ)

Mrs. Srilanka 2020 තරඟාවලියේ අව‍සන් තරඟය ඊයේ රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙහිදී අවසන් තරඟකරුවන් දෙදෙනා අතරින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. පසුව ඇයට හිමි කිරුළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පැළදූ අතර ඇයට හිමි සම්මානය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ප්‍රදානය කරනු ලැබූවා. කෙසේ වෙතත් එක්වරම වේදිකාවට … Continue reading මිසිස් ශ්‍රී ලංකා තරඟය ගැටුමකින් අවසන් වෙයි. කැරොලයින් ජූරි ජයග්‍රාහිකාවගේ කිරුළ ගලවයි (වීඩියෝ)